උදේ පාන්දර කෝල් එකක් එනවා....බලාපොරොත්තුවෙන් හිටපු කෝල් එකක්.....
''පැටියෝ ඔයා blog එක ලියනවද ආයේ ?...මගේ යාලුවෝ ඔක්කොම කියනවා අන්න අයියා කතාවක් දාල බලන්න කියල.ඔයා කරන කියන වැඩ මට කියන්න කියල තියනවා නේද??!!
'වෙන අය තමයි මට කියන්නේ එකත්.ඔය මහා මෝඩයෙක් අප්පා...!!
හිතුවා හරිය ඇය කොහෙන් කෝ දැනගෙන ඇත...දැන් උත්තර දිය යුතුය....
''දරුවෝ ලිවුවා තමයි ඉතිං..ඔයාට කියන්න හිටියේ.කෝ බැරි වුනානේ..සමාවෙන්න හොඳේ..!!
''ඕනි නෑ හොඳ නෑ ඔයා..මං ආසයි කියල දන්නවනේ ඒවා කියවන්න...හා දැන් ඉතින් බලන විදිහ කියන්න..මට දැන්ම බලන්න ඕනි.ඩොන්ගල් එකකුත් හොයාගෙන අවා ඔන්න හා ද???!!
'මුල ඉදං කියන්න කරන විදිහ කොහොමද blog එකට යන්නේ???
**උභතෝකොටිකයකි *****
ගැණු දැරිවියකට අන්තර්ජාලයට පිවිසීමේ සිට සියල්ල කියා දිය යුතුය...
කොහේදෝ තැනක **උභතෝකෝටිකය **අර්ථ දක්වා තිබුනා මතකය.. මතකයේ හැටියට එය ඉදිරිපත් කරමි..
එකෝමත් එක කාලයක,දවසක බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් පාලනය කරන සමයක .....
නෙමෙයි හොඳේ....
කොහෙද මන්ද පළාතක එක මිනිහෙක් නවාතැන් පොලක රාත්‍රිය ගෙවන්න නැවතුනා...
(පිටකොටුවේ ලොජ් එකක නම් නෙමෙයි හරිද)
ඉතින් ඔහොම නැවතුන මනුස්සය ඔන්න ඇඟ පත එහෙම හොදන් අවා ඇඳට දොයියගන්න කියල හරිය...
මිනිහ ටිකක් වෙලා නිදන් ඉඳල එක පාරටම ඇහැරුනා ඔං ...
මෙන්න බොලේ එක කෙලියයි...
මිනිහගේ වම් පැත්තෙන් ඇලවෙලා ඉන්නවා ලෝකේ ඉන්න ලස්සනම...ලස්සනම..රුප සම්පත්තියෙන් අග තැන්පත් පංච කල්‍යාණ යෙන් අනූන කොටින්ම කිවුවොත් දැක්කම පිස්සු හැදෙන පට්ට කඳක් තියන කෙල්ලෙක්...ඇත්තටම කිවුවොත් මෙයා ගණිකාවක් ....ඉන්නේ ඇඟේ නූල් පොටක් නැතුව .......(මවාගෙන බලපල්ලා හොඳේ 18+ එවුන්ටයි කියන්නේ අනිත් උන් මවාගෙන නොබැලුවට කමක් නෑ )
හොඳම කෙලිය දකුණු පැත්තට වෙන්නත් කෙනෙක් ඇලවෙලා ඉන්නවා....
ඒ ඉන්නේ ලෝකේ ඉන්න දරුණුම සමලිංගිකයා(පිරිමි පාර්ශවික)....
කොච්චර දරුණුයිද කියනවා නම්...පිරිමියෙක් පේන්න බෑ ...එකත් ඉන්නේ නිරුවතින් හොඳේ...එක තප්පරයක් ඇති මිනිහට බාල අපචාරයක් කරන්න...
(පවු අනේ)
වටේ ගිහින් ආයේ කතාවට ,,,;;
ඔන්න දැන් අර මනුස්සයට ප්‍රශ්නයක් එනවා....ඒ මිනිහට විතරක් නෙමෙයි අපිටත් ප්‍රශ්නයක්....?????$%&**@#$@$$@#$#%$'[
+++++{අර මනුස්සය කොයි පැත්තටද පස්ස හරවන්නේ}+++++
ඒ වෙලාවේ ඒ මිනිහත්, මේ වෙලාවේ ඔබත් මාත් නතර වෙන තැන තමයි.
........ ***උභතෝකෝටිකය***.......
ඔන්න ඔහොමයි මම දැකපු ඒ කතාවේ උභතෝකෝටිකය අර්ථ දක්වල තිබුනේ.කවුරු හිතුවත් පට්ටේටම එක අර්ථ දක්වල තිබුන..
"හරි වස්තු... අහන ඉන්න ඔන්න මුල ඉඳන් බ්ලොග් එක බලන්න ඕනි විදිහ කියනවා හොඳේ...!!ගන්නකො ඩොන්ගල් එක සිම් එකත් දාල..!!
''ෂෝයි අප්පච්චි ඔයා...අන්න එහෙමනේ ඉන්න ඕනි..ආදරෙයි මං මගේ පණට....හා ඉතිං කියන්නකෝ...!!
පොඩ්ඩක් ඉන්න මේ වදකාරී ගෙන් බේරිලා එන්නම් එතකම් ආදරෙන් ජිවිතේ විඳින්න....
No comments:
Post a Comment