ආදරණීය ජීවිතය
හදවතින් විඳින්න....මේ ඔබෙයි මගෙයි කතාවයි ....
Wednesday, June 1, 2016
අඩන්නට වාරු නැත මට......
සිනහ වෙන්නට අමතකයි.
සිතන්නට සොඳුරු කවියක්.....
අගුලු ලා ඇති සිත නොදෙයි.
රිදෙන්නට තව තවත් නැතිමුත්....
දැනෙන තනිකම සුන්දරයි.
කියා සනසන නමුත් කාලය....
ගෙවෙයි,කැරකෙයි එච්චරයි..
01/06/2016
No comments:
Post a Comment
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment