සැහෙන කාලෙකට පස්සේ ඔන්න ආයෙම blog අවකාශෙට ආවා .මන් හිතන්නේ අවුරුදු 4කට පොඩ්ඩක් වැඩි ඇති.ගොඩක් අය මට miss වෙන්න ඇති සමහර විට
හ්ම්.. අවුරුදු 6කට කලින් නවත්තපු දෙයක් ආයේ පටන්ගන්න හිතුවා.....
ලියන්න...
අපහු ලියන්න පටන්ගන්නවා හැගෙන දැනෙන හිතෙන හැමදේම... මගේ යාලුවෝ ඔක්කොටම පුංචි ආරාධනාවක් කරනවා ආයෙම එන්න සමහර විට ඒ ලියවෙන කතා ඇතුලේ ඔයාගේ හරි අපේ හරි කතා ලියවේවි...

තවත් මන් ආදරෙන් අසාවෙන් කියවපු අදටත් කියවන සමහර මගේ ආදරණීය ලේඛක සහෝදර සහෝදරියන්ගේ post වලට
(Kurulu Niskalanka, Kelum Bandara Wijewardena,Saman Saman Edirimunee, Chaminda Pradeep Silva Gunarathne තව ගොඩාක් අය ඉන්නවා .)
සෑහෙන කාලෙකින් අඩුම තරමේ කිසිම post එකකට comment එකක්වත් දැම්මේ නෑ. කතා,කවි, නිසඳැස් හැමදේම දිහා ඔහේ බලාගෙන හිටියා
හේතුව ...
මන් දන්නෙත් නෑ ..ඉස්සරහට එහෙම වෙන්නේ නෑ කියල නම් සහතිකයි.
.ඉතින් අදින් පටන්ගන්න මේ අලුත් කතාවේදී අපි හැමෝම එකට හම්බවෙවි සමහරවිට...ඉතින්.. බලාගෙන ඉන්න මගේ,අපේ,ඔයාලගේ කතාව දිහා ....

**දේශාන් චන්දන සඳරුවන් 2015/07/31***
No comments:
Post a Comment